diff --git a/si/index.html b/si/index.html index 0f7262bf..f168fec0 100644 --- a/si/index.html +++ b/si/index.html @@ -10,7 +10,7 @@ - + @@ -146,9 +146,9 @@ @@ -319,8 +317,7 @@

Tools

රූල

- A ruler from a point for zero and another point. - The scale is in pixels. + පරිමාණය පික්සල වලින් ඇති රූලක්.
@@ -329,8 +326,7 @@

Tools

කෝණමානය

- A protractor defined from the center and another point for the zero direction. - The scale is in degrees. + පරිමාණය අංශක වලින් ඇති කෝණමානයක්.
@@ -339,7 +335,7 @@

Tools

අනාවරකය

- A tool for measuring the rate of energy flow (P), the rate of perpendicular momentum flow (F⊥), and the rate of parallel momentum flow (F∥) through a line segment. The units are arbitrary. + ශක්ති ප්‍රවාහයේ වේගය (P), ලම්බක ගම්‍යතා ප්‍රවාහයේ වේගය (F⊥) සහ රේඛා ඛණ්ඩයක් හරහා සමාන්තර ගම්‍යතා ප්‍රවාහයේ වේගය (F∥) මැනීම සඳහා මෙවලමකි.
@@ -352,7 +348,7 @@

Views

කිරණ

- Show the rays. When the "Ray density" is high, they appear to be continuous. + කිරණ පෙන්වන්න. 'කිරණ ඝනත්වය' වැඩි වූ විට ඒවා අඛණ්ඩව පවතින බව පෙනේ.
@@ -366,10 +362,9 @@

Views

-

Extended කිරණ

+

දිගුකල කිරණ

- Show both the rays and their extension. - Orange indicates backward extensions, and gray indicates forward ones. + කිරණ සහ එහි දිගු දෙකම පෙන්වන්න. තැඹිලි මගින් පසුගාමී දිගුවන් සහ අළු යනු මගින් ඉදිරි දිගුවන් පෙන්නුම් කරයි
'වර්ණ අනුකරණය' සක්‍රීය කර ඇති විට, ඒවා ප්‍රභව වර්ණවලින් පෙන්වයි.
@@ -380,12 +375,9 @@

Views

-

All Images

+

ප්‍රතිබිම්භ සියල්ල

- Show the position of all images. - Yellow points indicate real images, orange indicates virtual images, - and gray (none in this picture) indicates virtual objects. - Note that some images cannot be detected if "Ray density" is not high enough. + සියලුම ප්‍රතිබිම්භ පිහිටීම පෙන්වන්න. කහ පැහැති ලක්ෂ්‍ය තාත්වික ප්‍රතිබිම්භ ද, තැඹිලි පැහැයෙන් අතාත්වික ප්‍රතිබිම්භ ද, අළු (මෙම පින්තූරයේ කිසිවක් නැත) අථත්‍ය වස්තු ද දක්වයි. 'කිරණ ඝනත්වය' ප්‍රමාණවත් නොවේ නම් සමහර පින්තූර අනාවරණය කර ගත නොහැකි බව සලකන්න.
'වර්ණ අනුකරණය' ක්‍රියාත්මක වන විට, ඒවා ප්‍රභව වර්ණවලින් පෙන්වන අතර ඒ වෙනුවට තිත් ප්‍රමාණයෙන් වෙන්කර හඳුනා ගනී.
@@ -398,12 +390,7 @@

Views

නිරීක්ෂකයාට පෙනෙන පරිදි

- Simulate the rays and images seen from some position. - The blue circle is the observer. - Any rays crossing it are considered to be "observed". - The observer does not know where the rays actually begin, - but may think they begin at some point(s) if they intersect there. - The rays are shown in blue, and the point(s) in yellow (real) or orange (virtual). + යම් ස්ථානයක සිට දකින කිරණ සහ රූප අනුකරණය කරන්න. නිල් කවය නිරීක්ෂකයා වේ. එය හරහා යන ඕනෑම කිරණ 'නිරීක්ෂණය' ලෙස සැලකේ. කිරණ ඇත්ත වශයෙන්ම ආරම්භ වන්නේ කොතැනින්ද යන්න නිරීක්ෂකයා නොදනී, නමුත් ඒවා යම් ස්ථානයක ඡේදනය වුවහොත් ඒවා ආරම්භ වන්නේ යැයි සිතිය හැකිය. කිරණ නිල් පැහැයෙන් ද, ලක්ෂ්‍ය කහ (තාත්වික ප්‍රතිබිම්භ) හෝ තැඹිලි (අතාත්වික ප්‍රතිබිම්භ) ලෙස ද දැක්වේ. (නිරීක්ෂකයා ගෙන යාමට විශාල නිල් තිත අදින්න.)
'වර්ණ අනුකරණය' ක්‍රියාත්මක විට, ඒ වෙනුවට ඒවා ප්‍රභව වර්ණවලින් පෙන්වනු ලැබේ.
@@ -414,7 +401,7 @@

Views

-

Simulate Colors

+

වර්ණ අනුකරණය

Simulate colors (wavelengths) of light sources, mixture of colors, color filtering, and chromatic dispersion of glasses. diff --git a/simulator/index.html b/simulator/index.html index 99b4db52..80e00353 100644 --- a/simulator/index.html +++ b/simulator/index.html @@ -66,7 +66,7 @@ "de": "Willkommen bei der Strahlenoptik-Simulation
Loading scene from URL...", "pl": 'Witamy w symulacji promieni optycznych
Loading scene from URL... Please wait.', "ja": '光学シミュレーションの世界へようこそ
Loading scene from URL... Please wait.', - "si": 'Ray Optics Simulation වෙත සාදරයෙන් පිළිගනිමු
Loading scene from URL... Please wait.', + "si": 'Ray Optics Simulation වෙත සාදරයෙන් පිළිගනිමු
URL වෙතින් දර්ශනය load වේ... කරුණාකර රැඳී සිටින්න.', "ko": '광선 광학 시뮬레이션에 오신 것을 환영합니다.
Loading scene from URL... Please wait.', "es": 'Bienvenido al simulador de rayos ópticos
Loading scene from URL... Please wait.', "pt-BR": "Bem-vindo à Simulação de Óptica de Raios
Loading scene from URL... Please wait."